නිලි බට්ටිගේ අල්ලසට යට නොවූ පොලිසිය -Video - Maru Gossip

Maru Gossip

Lankawe Hathara watin ahena gossip

test banner

Home Top Ad

Responsive Ads Here

Monday, October 30, 2017

නිලි බට්ටිගේ අල්ලසට යට නොවූ පොලිසිය -Video


රියදුරු නීති කැඩු සුරූපිණියක්  කල වරදින් පලා යාමට පොලිස් නිළධාරියෙකුට මුදල් දීමට උත්සහ දැරූ වීඩියෝ පටයක් සමාජ ජාල වල මේ දිනවල හුවමාරු වනවා

පොලිස් නිළධාරියා රථය ලඟට පැමිණි විට මෙම තරුණිය විසින් රු 500 ක මුදලක් පොලිස් නිළධාරියාට දීමට උත්සහ කරනවා,

එම අවස්ථාවේ පොලිස් නිළධාරියා ඇය මුදල් ලබා දීමට තැත් කරන අයුරු වීඩියෝ ගත කර තිබෙන අතර. පසුව එම තරුණිය පොලීසිය වෙත රැගෙන ගොස් ඇත.

තරුණිය පොලිස් නිළධාරින්ට අල්ලස් ලබා දෙන වීඩියෝ පටය පහලින්,


No comments:

Post a Comment