මාලිංග දඟ පන්දුවෙන් වැඩ පෙන්වයි, ලංකාවේ ක්‍රිකට් වලට තවත් සුභ ආරංචියක්-video - Maru Gossip

Maru Gossip

Lankawe Hathara watin ahena gossip

test banner

Home Top Ad

Responsive Ads Here

Wednesday, November 1, 2017

මාලිංග දඟ පන්දුවෙන් වැඩ පෙන්වයි, ලංකාවේ ක්‍රිකට් වලට තවත් සුභ ආරංචියක්-video

සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දඟ පන්දු යවන්නෙකු වූ පුවතක් වාර්තා වනවා.පසුගියදා පැවති වෙළඳ සේවා ක්‍රිකට් තරඟාවලියේදී ඔහු මෙසේ දඟ පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළා.ඔහු මෙහිදී කුඩුලු 3 ක්ද දවා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.

මේ ආබාධයන්ට ලක්ව සිටි කුසල් ජනිත්,අසේල ගුණරත්න,සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සුව අතට හැරී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලබන මාසයේ ඉන්දියාවත් සමගින් පැවත්වීමට නියමිත ටෙස්ට් හා එක්දින තරඟාවලිය සඳහා ඔවුන්ගේ සහභාගීත්වයද අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි..
අසේළ ගුණරත්න හා ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන් දෙදෙනාම නිමාවූ ඉන්දීය තරඟාවලියේදී ආබාධයන්ට ලක්වූ අතර මේ හේතුව නිසා ඔවුන්ට පාකිස්ථානු තරඟාවලියද අහිමි වුණා.

ලසිත් මාලිංග දඟ පන්දු යවන්නෙකු වූ අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

No comments:

Post a Comment