සිසුවියක් පාසලෙන් කට්ටි පැන පෙම්වතාගේ නිවසේ කම් සැප විඳී.. - Maru Gossip

Maru Gossip

Lankawe Hathara watin ahena gossip

test banner

Home Top Ad

Responsive Ads Here

Monday, October 30, 2017

සිසුවියක් පාසලෙන් කට්ටි පැන පෙම්වතාගේ නිවසේ කම් සැප විඳී..

පාසල් යන බව පවසා , පාසල් නිළ ඇදුමෙන්ම පෙම්වතාගේ නිවසට ගොස් පෙම්වතා සමග අඹුසැමි ඇසුරක් පවත්වමින් සිටි පාසල් සිසුවියක් පිළිබදව වාර්තා වෙනවා. ඇය අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ් පාසලක අධ්‍යාපනය හදාරමින් සිටින සිසුවියක් බව සදහන්.

උසස් පෙළ අධ්‍යාපනය ලබන 18 හැවිරිදි සිසුවිය ඇගේ පෙම්වතා සමග කලක සිට පෙම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබෙන අතර ‍පසුගිය දිනක පාසල් යන බව පවසා ඇය අනුරාධපුරයට පැමිණි අවස්ථාවේ පෙම්වතා ඇය ත්‍රිරෝද රථයකින් නිවසට රැගෙනවිත් තිබෙන අතර මේ බව දුටු කිසිවෙකු විසින් හෝ සිදුවීම පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා තිබෙනවා.

පුත්‍රයා සිසුවිය නිවසට රගෙන ආ අවස්ථාවේ ඔහුගේ මව ඔවුන් දෙදෙනාට රිසිසේ නිවසේ සිටීමට ඉඩහැර නිවසින් පිටවී ගොස් ඇති අතර ‍පොලීසිය පැමිණෙන අවස්ථාවේ ඔවුන් අඹු සැමියන් ලෙස හැසිරී ඇති බව ‍පොලීසිය පවසනවා. සිසුවියගේ පාසල් ඇඳුමේ ටයි පටිය හා ‍පොත් බෑගය ‍පොලීසියට පෙම්වතාගේ නිවසේ තිබියදී හමු වී ඇති බවත් සදහන්.

වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ‍පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ නිලධාරීන් විසින් සිසුවිය, ඇයගේ පෙම්වතා හා ඔහුගේ මව අත්ඩංගුවට ගෙන තිබූ අතර සිසුවියන්ගේ දෙමාපියන් ‍පොලීසියට කැඳවීමටද එහි ස්ථානාධිපතිවරිය කටයුතු කර තිබූ බව වාර්තා වෙනවා.


No comments:

Post a Comment