ගයත්‍රිව නිරුවත් කල කෙල්ල.. දිනන්‍යාද? - Photos - Maru Gossip

Maru Gossip

Lankawe Hathara watin ahena gossip

test banner

Home Top Ad

Responsive Ads Here

Wednesday, November 1, 2017

ගයත්‍රිව නිරුවත් කල කෙල්ල.. දිනන්‍යාද? - Photos

දිනන්‍යා පීරිස් කියන නම කරළියට ආවේ මෑතකාලීනව වුණත් එයා කාලෙකට කළින් නිරූපණ ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්ලු.
ඒ ගැන වගේම එයාට වෙච්ච දෙයක් ගැනත් දිනන්‍යා අපිත් එක්ක මෙහෙම කිව්වා.

දිනන්‍යාගේ මුහුණ අපි මුලින්ම දැක්කේ සෝෂල් මීඩියා වලින් නේ ?
ඒ දැන්නේ. මම මුලින්ම නිරුපණයට එද්දී රොසෑන් අක්කා, වාසනා අක්කා ටොප් මොඩ්ල්ස්ලා. මටත් දිගටම ඒ ක්ෂේත්‍රයේ හිටියා නම් තැනකට එන්න තිබුණා.

ඉතින් තැන හදාගෙන ඉස්සරහට එන්න තිබුණනේ ?
මට ඕනෑ වුණේ ඉගෙන ගන්න. පස්සේ මම බැංගලෝර්, ඩුබායිවල ෆැෂන් වැඩ කළා. ෆැෂන් ඩිසයිනින් ඉගෙන ගත්තා.

දිනන්‍යා කරළියට එන්නේ ගයත්‍රී ඩයස්ට ගේම දුන්න කෙනෙක් විදියට නේද ?
අනේ නෑ. මම ගයත්‍රිට ගේම දුන්නේ නෑ. මට එයා හින්දා දෙයක් වුණා. ඒක මම මගේ ෆේස්බුක් එකේ දැම්මා. හැමෝම මාව දන්නවා. එයා ලැජ්ජාවට කටවහන් ඉන්නවා.

ඔයා ඒ කරපු දේ ගොඩක් අය දැක්කා?

වෙන්නැති. ඒත් මට වෙච්ච දේ හැමෝම දැක්කේ නෑ. ගොසිප් සයිට්වල ගියේ ඒ ටික විතරයි. අනෙක් පැත්තෙන් මගේ හඬ ගොලුකරලා තිබුණා.

ඊටපස්සේ රිලීස් වෙච්ච ගයත්‍රිගේ නමින් පැතිරුණ සංස්කරණය කළ ෆොටෝ ටිකත් කාගේ වැඩක්ද ?
මමත් ගැහැණියක්. මම කවදාවත් එහෙම කරන්නේ නෑ. මේකට තව පාර්ශවයක් සම්බන්ධ ඇති. මට දෙයක් වුණා එච්චරයි. කාලෙකට කලින් නුගේගොඩ පාලම උඩ රණ්ඩු වුණු දෙන්නත් ඔය සෙල්ෆි දාන්නේ.










No comments:

Post a Comment